ටිකක් හිනා වෙලා යන්න

කොච්චර Computerඑකේ Internetඑකේ හිටියත් එකක් ලියන්න හිතුනෙ කතන්දර සූරීන්ගෙ blog එක කියෙව්වට පස්සෙ. වැඩ කරල මහන්සි උනහම මගෙ එකටත් ගොඩ වෙලා ටිකක් හිනා වෙලා යන්න. මගෙ ජීවිතේ වෙච්ච, අනිත් අයට වෙච්ච සහ අහපු පුන්චි පුන්චි කතා ටිකක් ලියන්න තමයි අදහස් කරන්නෙ. ඔයාලගෙ අදහස් තමයි ගොඩක් වටින්නෙ. කතා කියවලා ටිකක් හිනාවෙලා Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

ඊට අමතරව මගෙ Tourism ක්ෂේත්‍රයේ පොඩි පොඩි දේවල් ටිකකුත් ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ.

Sunday, January 22, 2012

ගෑණු ඔක්කොම පත්තිනි අම්මලා.. පිරිමි අපි වලත්තයෝ.....



පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා.. ඒකට මගේ බ්ලොග් ලිපියෙන් යම් තරමක හෝ බලපෑමක් වුනානම් මම ඇයගෙන් සමාව ඉල්ලා සිටින අතර නැවත එය යථා තත්ත්වයට පත් කරන ලෙසද ගෞරවයෙන් ඉල්ලා සිටිනවා....


බ්ලොග් අවකාශයේ ලියවුන ලිපි කිහිපයක් නිසා තමයි මට ඇත්තටම මේ ලිපිය ලියන්න හිතුනේ. සමාජයේ ලිංගිකත්වය හා සම්භන්ධ සියළු සිදුවීම් වලදී ගොඩාක් දෙනෙක් පිරිමියාට වැරැද්ද දාන්නේ ඇයි කියන දේ හිතා ගන්න මටනම් තවම බෑ.. ආදරය සම්භන්දෙනුත් එහෙමයි.... මෙන්න මේ පහත තියෙන බ්ලොග් ලිපි වලට මට කමෙන්ට් කරන්න ගියොත් පෝස්ට්ම ලියවෙන නිසා තමයි ලිපි තුනට අදාල කමෙන්ට්ස් ටික, එක පෝස්ට් එකක් විදිහට මගේ බ්ලොග් එකේ දාන්නේ....


පළවෙනි එක තමයි අතීතයෙන් අහුලන මතකයන් ලියන දිල් නගා ලියපු වල්ලද? මල්ලද? කියන බස් රථයක සිදුවීමක් පිළිබඳව ලියා තිබුනු ලිපිය.... ඇත්ත... ඒකෙදි පිරිමි මනුස්සයා වැරදි තමයි.. ඒත් පහලින් කමෙන්ට් කරපු ගොඩාක් අයත් එහෙම කියලා තිබ්බා.. සභ්‍ය භාෂාවෙන් ඕන නෑ.. මේ ලිපියේ කෙලින්ම කියලා තියෙන්නේ ජැක් ගහන එක ගැනනේ... මේකෙදි දෙපැත්තක් තියෙනවනේ.. එකක් ජැක් ගැසීම, අනික ජැක් ගස්සවා ගැනීම... මම මේ ලිපියට දාපු දෙවෙනි කමෙන්ට් එක දිල් නංගි පබ්ලිශ් කරලා තිබ්බේ නෑ... මම දාපු ඒ කමෙන්ට් එක මට මතක හැටියට මෙහෙමයි...


පිරිමියෙක් ගේ අවුරුදු 16 විතර ඉඳන් 24 වගේ කාලය වෙනකන් මිනිස්සු ජැක් ගහන එක වගේ ප්‍රාථමික ලිංගික නොසන්ඩාලකම් වලට යොමු වෙනවා.. ඒක පත්තරවලට ලියලවත්, බ්ලොග් ලියලවත් නවත්තන්න බෑ.... නමුත් ප්‍රශ්ණේ තියෙන්නේ සමහරු අවුරුදු 40 50 පැනලත් මේ වැඩේ කරන එක.. එතනදි අසාමාන්‍යයි.. වැරදියි... ඒත් ඉතින් සෙනග පිරුන බස් එකකට නැගලා කොල්ලෙක් හොයාගෙන ගිහින් පස්ස හේත්තු කරන ගෑනුත් අනන්තවත් ඉන්නවා කියලා අමතක කරන එකත් වැරදියි...


මට හිතෙන්නේ එහෙමයි.... (ඒත් කවදාවත් ජැක් නොගසපු කොල්ලොත් මේ බ්ලොග් අවකාශයේ ඉන්නවා කියන එකත් අමතක කරන්න හොඳ නෑ...)


දෙවෙනි ලිපිය තමයි පොඩි කුමාරිහාමි ලියපු පිරිමි ලමයින්ට ප්‍රශ්නයක් කියන ලිපිය... මේකේ අඩංගු වෙලා තිබ්බ දේවල් වලින් මට තේරුනේ පිරිමි අය තමන්ගේ ආදරේ පිටට නොකියා හැසිරෙනවා ආදී කාරනා සහ ආදරය සම්භන්ධයෙන් පිරිමි ලමයි, ලෝකයාට බයයි වගේ කරුණු ඇතුලත් කියලා....



මම දන්න විදිහට ඒක එහෙම නෙමෙයි... මම උනත් මගේ පෙම්වතිය භාර්යාව ගැන කියන්න කොහෙදිවත් මැලි වෙන්නේ නෑ.. මම දන්න උන්ගෙන් 1%ක් විතර ඇර වෙන කිසි කෙනෙක් තමන් ආදරය කරන්නේ අහවල් තැනැත්තියටයි කියලා කියන්න ඇඹරෙන්නේ නෑ... දෙන්නෙක් එක්ක යාළු වෙලා ඉන්නවානම් ඒ ගැන කියන්නත් කොල්ලො ඇඹරෙන්නේ නෑ.. ඉතින් මේ පෝස්ට් එක කොච්චර දුරට ප්‍රායෝගිකද කියන කථාව ඇත්තටම මටනම් ප්‍රශ්ණයක්.... මම පුද්ගලිකව දකින විදිහට ගෑණු ලමයි තමයි ගොඩාක් දුරට ආදරය ලෝකයාගෙන් වසන් කරන්නේ....


මේ පෝස්ට් දෙක කියවලා මල පැනලා ඉන්නකොට තමයි අපේ ප්‍රියන්ත අයියා පෝස්ට් එකක් ගෙනාවේ "ලිංගික තෘප්තිය සිතටද ගතටද?" කියලා.. මෙයාත් දැන් නිකන් අමුතු ඒවා ලියන්නේ.. මොනවා වෙලාද මන්දා...? මොකක් නමුත් දෙයක් සිදුවී ඇති හැඩයි... ඒ ගැන පස්සේ කතා කරමුකෝ... මේකේ කමෙන්ට් කියවද්දි ආයේ අර පරන ගිනි මතු වුනා... ගොඩාක් කාන්තා පාර්ශ්වය කියලා තියෙන්නේ පිරිමින්ට ප්‍රශ්ණයක් නෑ.. ඒත් ගෑනියකටනම් පිරිමියෙක් එක්ක ආදරයක් නැතිව ලිංගිකව එකතු වෙන්න අමාරුයි කියලා...


මෙතනදිනම් මට එලිපිට කියන්නම වෙනවා... ලිංගිකත්වය කියන කාරනෙදිනම් ගැහැනු පිරිමින්ට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ.. උදාහරන විදිහට, ගොඩාක් කතා කමෙන්ට් විදිහට පලවෙයි... ගැහැනියකට ආදරයක් නැතුව පිරිමියෙක් එක්ක එකතු වෙන්න බෑ කියන මතය බිඳින්න ගොඩාක් දුර යන්න ඕන නෑ... ලිංගිකත්වයේ ප්‍රාථමික අවධිය ගමුකෝ.. ස්වයං වින්දනය... ලෝකේ ඉන්න කාන්තවන්ගෙන් මෙන්ම පිරිමින්ගෙන් 99%කටත් වඩා කරන දෙයක්... එතකොට මේ ගෑනු ලමයි මේ ස්වයන් වින්දනයේ යෙදෙනකොට මැවෙන චිත්ත රූප තමන් ආදරය කරන පුද්ගලයගේ ඒවා විතරද? මේ සම්භන්දයෙදී පාර්ශ්ව දෙකම හරි, පාර්ශ්ව දෙකම වැරදි.. ඒනිසා ගෑනු දරුවනේ ඔය ඒකපාර්ශ්වීය කණ්ණාඩිය ගලවලා දෑස විහිදා බලන්න... එතකොට තමයි මේකේ යථාර්ථය පෙනෙන්නේ... අවසානයේදී කියන්නත් කතාවක් තියෙනවා...


ලංකාව වගේ රටක මිනිස්සුන්ට නීතියෙන් කසාද බදිනකන් ලිංගිකත්වය නීතියෙන් මැජික් එකක්... ඒ කියන්නේ සියල්ල දන්නවා... භාහිර හේතූන් නිසා දන්නවා කියලා පෙන්නන්නේ නෑ... ඒක මැජික් එකක් වගේ හිතාගෙන ඉන්නවා.. විවාහ උනාට පස්සේ ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා හරියට විවාහයෙන් පස්සේ තමයි මේ ඔක්කෝම දැනගත්තේ වගේ.... ඒ නිසා සිංහල බ්ලොග් වල ලිංගිකත්වය ගැන කතා කරන අවිවාහක අයට සිද්ධවෙන්නේ වෙරලේ ඉදගෙන පීනන්න උගන්නනවා වගේ වැඩක්.. 


හිනාවෙන්නත් දෙයක් තියෙන්න ඕන නිසා මම බදින්න කලින් බැදපු පොරක් මේ ලිංගික ක්‍රියා සම්භන්ධව කියපු කතාවක් මම කියන්නම්.. මෙන්න මෙහෙමයි මිනිහගේ වදන් වලින්ම කිව්වේ...


"මචන්, උඹලා ඔය වැඩේ ගැන ලොකුවට හිතුවට ඕකේ ඇති දෙයක් නෑ බන්.. මම එක වැඩක් උඹලට කියන්නම්.. බැන්ද දවසේ ඉඳන් අවුරුදු තුනක් යනකම් ගෑණිත් එක්ක ලිංගිකව එකතුවෙන සැරයක් ගානේ පොඩි ගල් කැටයක් අරන් බෝතලයකට දාපන්.. අවුරුදු තුන ඉවර වෙද්දි ගල් කැට පිරුනු බෝතල් කිහිපයක් උඹලා ලඟ තියෙයි...  අවුරුදු තුනෙන් පස්සේ උඹලා ගෑනිත් එක්ක ලිංගිකව එකතු වෙන වෙලාවකට අර ගලක් බෝතලෙන් අයින් කරපන්... ජීවිත කාලෙම අයින් කරත් අර ගල් කැට ටික අයින් කරන්න වෙන්නේ නෑ බන්...."


ඒත් ඉතින් ඔය වැඩේ කොච්චර දුරට ප්‍රායෝගික වෙයිද දන්නේ නෑ.. ඔය වෙලාවට කොහෙද ගල්කැට, බෝතල් සිහියක්....


අන්තිමට කියන්න තියෙන්නේ  ලිංගිකත්වය මූලිකව කරගෙන කරන වැරදි දෙපාර්ශ්වය අතින්ම සම සමව වෙනවා... ඒකේ කිසිම සැකයක් නෑ... 


ප.ලි. සංවාදයට විවෘතයි... ඇනෝ කමෙන්ට් බ්ලිශ් වෙනවා... ඉතාම කරුණාවෙන් ඉල්ලන්නේ සමකාමීව සංවාදය ගෙනියන්න... කුණුහරප කීම සපුරා තහනම්.... උදාහරන සහිතව ඔබේ නමින් කමෙන්ට් දානවානම් ඉතාම අගය කරනවා....

338 comments:

  1. මෙතැනදි සිද්ද වෙන්නෙ තමන් අදාල පාර්ශවය හැමවිටම හරි අනෙක් පාරශවය හැමවිටම වැරදි කියන සිතුවිල්ලෙ/අදහසේ එල්බගෙන ප්‍රතිචාර දැක්වීමක්.. ඒත් අපි ඇස් වසාගෙන ඉන්න කඩතුරාව හරි පාට කන්නාඩිය හරි අයින් කරලා බැලුවම පෙනේවි අපි දෙගොල්ලො අතම වැරදි තියෙනවා. කවදාවත් පිරිමි ජාතියවත් ගැහැනු ජාතියවත් 100% හරිත් නෑ වැරදිත් නෑ.

    ReplyDelete
    Replies
    1. පිරිමි අය ගැහැනු අය විදියටත් ගැහැනු අය පිරිමි අය විදියටත් ඇඳගෙන බස්වල ගියොතින් පොඩ්ඩක් විතර මේ කියන දේවල ඇත්ත නැත්ත අත්දැකීමෙන්ම දැනගන්න පුලුවන් වේවි..

      Delete
    2. ගැහැණු/පිරිමි අපි කවුරුත් 100% සුදු චරිත නෙමේ ඒකයි ඇත්ත.
      අර මහාචාර්‍ය නන්දසේන රත්නපාල මහත්තයා ගෑණු කෙනෙක් වගේ ඇදගන බස් එකක ගිහින් පිරිමි කෙනෙකුත් සෙට් කරන් ෆිල්ම් එකක් බලන්නත් ගියා කියල අහල තියනවද?කියවලා නැද්ද එතුමාගෙ ලිපි.:)

      Delete
  2. මෙතන වෙලා තියෙන්නෙ පාට කන්නාඩි දාගෙන ලෝකය දිහා බැලීමක් මිසක් වෙන එකක් වත් නෙමෙයි අභීත. ඔය මාතෘකාවෙදි පිරිමිංගේ විවෘත බවත්, ගෑනුංගෙ හංගලා ගැහීමත් විතරයි තියෙන්නෙ . . .

    මම බස් එකේගහපු පලවෙනි ජැක මම ගහපු එකක් නෙමේ . . . කෙල්ලෙක් මට බලෙං ගහපු ජැකක්. මම කීකරු උනා විතරයි.

    ගෑනියෙකුයි මිනිහෙකුයි හැසිරෙන විදිය වැරදියි කියන්න පුලුවං එයාල බස් එකේදිම "මහ කෙලිය" කරා නං . . . අවයව එලියෙ දාගත්ත නං . . . එහෙමත් නැත්තං එක්කෙනෙක්ගෙ අකමැත්ත තියෙද්දි බලෙං කලානං . . . . දෙන්නාගෙම කැමැත්ත ඇතුව ජැකක් වදිද්දි ඒකට එතනදි හෝ වෙන තැනකදි . . . . . කවුරු හරි මොනව හරි කියනව නං . . . මම කියන්නෙ ඒකට "ලිංගික කුහක කම" කියල

    මම බස් එකේ යන කාලෙදි මම ජැක් ගහලත් තියනව . . . ඊටත් වඩා මට ජැක් වැදිලත් තියනව . . . . . පැහැදිලිවම මට ජැක වැදුන අවස්තා ගනන වැඩියි . . . සහ මට ඕනෙ උනානං . . . ඒ කෙල්ලො සහ ඇන්ටලා එක්ක ඕනෙම මගුලක් කරන්න තිබුනා. හැබැයි මම හිතන්නෙ නෑ ඒ එක ගෑනියෙක් වත් මට ආදරේ කරල ජංගිය තෙමාගන්න ඇතියි කියල . . .

    ප.ලි.
    මට මතක විදියට මම දිල් ගෙ පෝස්ට් එකට දාපු කොමෙන්ට් එක ඔය වගේ සීන් එකක්.

    ReplyDelete
    Replies
    1. " හැබැයි මම හිතන්නෙ නෑ ඒ එක ගෑනියෙක් වත් මට ආදරේ කරල ජංගිය තෙමාගන්න ඇතියි කියල . . ."

      --
      කතාව ඇත්ත.......

      Delete
    2. " හැබැයි මම හිතන්නෙ නෑ ඒ එක ගෑනියෙක් වත් මට ආදරේ කරල ජංගිය තෙමාගන්න ඇතියි කියල . . ."

      සහතික ඇත්ත.

      Delete
    3. එතකොට ඔබතුමා ගහපු ජැක් ගැහුවේ කෙල්ලොන්ගේ කැමැත්තෙන්ද? නැත්නම් බලෙන්ද?

      Delete
    4. සහතික ඇත්ත කතාව..

      Delete
  3. හප්පා මාරු පොස්ට් එකෙක ටිකක් කියවන්න වෙලාව මදි එත් කොමෙන්ට් එකක් නොදැ ගියොත් හිතට හරි නැහැ අනිවා හෙට මේක කියවල උත්තර දෙන්නම්. මොකෝ මන් මේ ලඟදි ලියන්න ඉන්න දෙකය් ගැන එතකන් ඉන්ට හොදේ

    *වෛශ්‍යාවක් නොවේ*

    ReplyDelete
  4. මේකට නම් ටිකක් දිගට කමෙන්ට් එකක් දාන්න ඕනෙ. පස්සෙ දාන්නම්. දැනට කියන්න තියෙන්නෙ අභියා සහ ඕනයා සමග සම්පූර්ණයෙන් එකඟයි

    ReplyDelete
  5. පිරිමින්ගේ ටෙස්ටෙස්ටෙරෝන් කියන හෝමෝනය පිරිමින්ගේ ලිංගික හැඟීම් ආශාවන් කියන දේවල් ගැහැනුන්ට වඩා ඉස්සරහින් තියනවා..මේ නිසා තමයි පිරිමින්ට වැඩි වැරැද්දක් පැටවෙන්නේ!මේ හෝමෝනමය බලපෑම් නිසා ලිංගික හැඟීම් ඇතිවෙන වේගය විස්තර කරන්න අපූරු කියමනක් මේක.."පිරිමි මයික්‍රෝවේව් උදුන් වගේ..ගැහැනු අවන් එක වගේ" ඒ කියන්නේ ගැහැනු හෙමින් රත්වෙලා හෙමින් නිවෙනවා..පිරිමින්ගේ හැඟීම් ඉක්මන් නිසා තමයි වැඩිපුර දොස් අහන්න වෙන්නේ!

    ReplyDelete
  6. ගෑනියෙකුයි මිනිහෙකුයි හැසිරෙන විදිය වැරදියි කියන්න පුලුවං එයාල බස් එකේදිම "මහ කෙලිය" කරා නං . . . අවයව එලියෙ දාගත්ත නං . . . එහෙමත් නැත්තං එක්කෙනෙක්ගෙ අකමැත්ත තියෙද්දි බලෙං කලානං . . . . දෙන්නාගෙම කැමැත්ත ඇතුව ජැකක් වදිද්දි ඒකට එතනදි හෝ වෙන තැනකදි . . . . . කවුරු හරි මොනව හරි කියනව නං . . . මම කියන්නෙ ඒකට "ලිංගික කුහක කම" කියල
    1000% agree

    ReplyDelete
    Replies
    1. ඔව් දෙන්නගෙම කැමැත්තෙන් කරන දේවල් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ...දිල් ගේ ලිපියේ කතා කරලා තියෙන්නේ ගැහැණුන්ගේ අකමැත්තෙන් පිරිමි ගහන ජැක් ගැන...ඒක වැරදියි කියලයි කියලා තියෙන්නේ...නිකන් වල්ගේ පාගාගෙන මේගොල්ලෝ...

      Delete
    2. ඇයි ඇනෝ එන්නෙ? නමින් එන්න බය නම් "බක්කා" එකවුන්ට් එකෙන් හරි "DIXX" එකවුන්ට් එකෙන් හරි එන්නකො මෙයා ;-)

      Delete
    3. දිල්ගේ ලිපියවත්, පොඩ්ඩිගේ ලිපියවත්, ප්‍රියන්තගේ ලිපියවත් වැරදියි කියලා නෙමෙයි මේ කියලා තියෙන්නේ.. සමාජයේ නොපෙනෙන පැත්තක් පෙන්නලා දුන්න එක විතරයි කරලා තියෙන්නේ.. අයි දෙයියනේ මේ තියෙන්නේ මෙන්න මෙහෙම කෑල්ලක්..

      //ඇත්ත... ඒකෙදි පිරිමි මනුස්සයා වැරදි තමයි..//

      Delete
    4. @ අභීත : සොරි අයියා..ඒ කෑල්ල මිස් වෙලා නේ..එහෙනම් ඔයත් පිලිගන්නවා ඒක වැරදියි කියලා...එහෙනම් ඇයි ඒ පෝස්ට් බලලා මල පැන්නා කියල ලියල තිබුනේ? ඒ පෝස්ට් වලට මෙතන ලින්ක් කරලා ඒ ගැන කියලා තියන විදියෙන් මටනම් හිතුනේ ඒ ලිපි ගැන තරහකින් කතා කරනවා කියලා...

      Delete
    5. මල්ලි හෝ නංගි, ඉස්සෙල්ලා පෝස්ට් එක කියවන්න.... ඊට පස්සෙ ලියලා තියෙන්නේ මොකක්ද කියලා තෙරුම් ගන්න.. මේ දේවල් සම්භන්ධයෙන් පිරිමියා පැත්තටම ඇඟිල්ල දික් කරන එක වැරදියි, ඒ සමාන වෙන පැත්තකුත් තියෙනවා කියලා තමයි මේ කියලා තියෙන්නේ.. නැත්නම් මේ බ්ලොග් ලිපිවල වැරදිවත් අඩුපාඩුවත් කියලා දාපු පෝස්ට් එකක් නෙමෙයි මේ.... බලන්න තව පාරක් කියවලා...

      Delete
    6. //මේ පෝස්ට් දෙක කියවලා මල පැනලා ඉන්නකොට තමයි අපේ ප්‍රියන්ත අයියා පෝස්ට් එකක් ගෙනා//

      මෙන්න මේ වැකිය ගැනයි මම කිව්වේ...ඒ ලිපි වල වැරදි නැත්නම් ඉතින් අයියට මොකටද මල පනින්නේ..ඔබේ මේ ලිපියට දෙවන සහ තෙවන ලිපි සම්භන්ධ කරගත්ත එකේ වැරද්දක් නම් මට පෙන්නේ නැහැ...ඒත් පළමු ලිපියේ තියෙන්නේ "එක්තරා සිද්ධියක්" ඒක මතු කරලා පෙන්නලා ඒකෙ අනික් පැත්ත වෙන්නේ නැද්ද? කියල අහන එක වැරදියි..අනිත් පැත්තත් වෙනවා ඇති..උදාහරණත් එක්ක ඒවා පෝස්ට් එකක දැම්මනම් අන්න වටින වැඩක්..

      Delete
    7. මේක කියන්නේ නංගි කෙනෙක් වගේ.... ඒ ලිපිය සහ ඒ බ්ලොග් එකේම ඊට කලින් තිබුන බ්ලොග් ලිපියක් එක්කත් මගෙ මතවාදීමය ගැටුමක් තිබුනා... ඒක වල්ලද, මල්ලද එකෙන් ටිකක් තීව්ර උනා... ආරම්භය එතැනින් ගත්තේ ඒකයි... ගෑණු අසාධාරනයට විරුද්ධව සටන් කරනවා වගේම පිරිමිත් එහෙම කරන අවස්ථා තියෙනවා... නමුත් සමහර තැන් වලදි පිරිමියා බලු ගානට දාලා කතා කරනකොට මල පනිනවා ඕනෙ පිරිමියෙක්ට... ඔය පෝස්ට් එකේ යටින් තිබ්බානම් හොද පිරිමින්ගේ නමත් මේ වගේ නොසන්ඩාලයෝ නිසා කැත වෙනවා කියලා, අන්න ගැටලුවක් නෑ. ඔයා ඒක කියවලා බලන්න, සමස්ත පිරිමි සංහතියටම පොදුවේ වගේ ලියලා තියෙන්නේ... අන්න එතනයි මල පනින කාරනාව.. ඒ වගේමයි මම දාලා තියෙන්නේ මගෙ පබ්ලිශ් නොවුනු කමෙන්ට් එක.. ඒ කියන්නේ මගේ මතය.. ඒක මේ පෝස්ට් එක ආරම්භයක් කියලා මට හිතුනා.. ඒ නිසා මම දැම්මා.... ඊලඟ කමෙන්ට් එකවත් ඇනෝ එන්නෙ නැතිව නමින් එනවානම් මීට වඩා පැහැදිලි කරන්න පුළුවන්....

      Delete
    8. @ අභීත : මම "ඇනෝ" එන්නේ හේතුවක් ඇතිව...ඒ නිසා සොරි, දිගටම ඇනෝ තමයි :)

      මේකයි අයියා..ඔය කියන අනිත් පෝස්ට් එකත් මම කියවලා තියෙන්නේ...එතන දිල් ගේ මතය ට මම කොහෙත්ම එකඟ නැහැ...ඒත් අයියා මෙතන දාලා තියෙන්නේ වෙන පෝස්ට් එකක්..ඒකෙ දාලා තියන සිද්ධිය බහුලව සිද්ධ වෙන ඒ වගේම වැරදි දෙයක්. එහෙම එකක් කියවනකොට සමස්ත සංහතියටම බනිනවා වගේ දැනෙන්නේ තමන්ගේ පාර්ශවය ට බනිනවට තියන අකමැත්ත නිසා. උදාහරණයක් විදියට අයියා ලියලා තියන "ජැක් ගස්සවගැනීම" ගැන කියවද්දී ගැහැණු අයට හිතෙන්න පුළුවන් ඒක සමස්ත ගෑනුන් ටම කරපු අපහාසයක් කියලා...අයියට තිබුනේ ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ දිල් ගේ කලින් පෝස්ට් එකේ නම්, ඒ පෝස්ට් එක මෙතන ලින්ක් කරන්න..

      Delete
    9. තව දුරටත් මම මේ ගැන කතා කල යුතුයි කියලා ඔයා හිතනවද?

      Delete
    10. කොහෙත්ම නැහැ..ඔබ හා කතා කිරීමේ තේරුමක් නැහැ වගේ...

      Delete
    11. එහෙමනම් ඔබ හරි.. මම වැරදි.. මට කරන්න තිබ්බේ ඔබ කියපු දේ තමයි...

      Delete
    12. @Ranga
      I am not Dil but her BF.
      If u r not sure about me u can ask from Abheetha... He has seen me ... And Pasan knows me... BTW publish what i posted on u r blog before being a cardboard hero here... & dont feel so sorry about ur self because u dont have what it takes to be a man....

      Delete
    13. Wow, look who is talking here. You didn’t even had frigging balls to admit who you are until now. I do not even wanna reply to some lame ass hypocrite.

      Delete
    14. You are calling me a hypocrite.. den why did u delete my comments ... You are such a pussy who cant face facts... my gf has more guts dan u ... So stop being a PUSSY... BTW its good to see that u dont talk about sexual independence anymore.... LOL

      Delete
    15. @DIXX : අනේ මේ. මගුලක් කතා නොකර ඉස්සෙල්ලම "මිනිහෙක් වගේ" හැසිරියන් ගෑනි ඉස්සරහ. මට උඹ ගැන දුකක් විතරයි තියෙන්නෙ. But i guess you deserve that.

      Delete
  7. ඔව්ව ගැන ලොකුවට අත්දැකීම් සමග අදහස් ගොඩක් අය කියන එකක් නෑ, ඒ තමන් කළුයි කියල හංවඩු ගැහෙනවට. නැතුව මේ බ්ලොග් අවකාසෙ ඉන්න බහුතරය බබාල නෙමෙයි ඇනෝල :D
    ලී වැඩ කරන කම්හල් වල තීනව ඩස්ට් කලෙක්ටර් කියල මැෂිමක්. ඒකෙන් තමයි ලී කපන කොටන අනික් යන්ත්‍රවල ඩස්ට් එක ඇදල ගන්නෙ. ඔය මැෂිම ඕෆ් කරපුවම එක පාරම නවතින්නෙ නැතුව ඒ වෙනකල් මෝටරේ කැරකුනාටත් වැඩිය ගොඩක් හය්යෙන් කැරකිල මහ සද්දෙට දෙදරල දෙදරල තමයි නවතින්නෙ. ඔය නාකින්ගෙ මදනවිසෙත් අන්න ඒ ඩස්ට් කලෙක්ටරේ වගේ තමයි!

    //"පිරිමියෙක් ගේ අවුරුදු 16 විතර ඉඳන් 24 වගේ කාලය වෙනකන් මිනිස්සු ජැක් ගහන එක වගේ ප්‍රාථමික ලිංගික නොසන්ඩාලකම් වලට යොමු වෙනවා.. "//

    මෙව්ව නොසන්ඩාලකම් නෙමෙයි. පෙණුම හොඳ කොල්ලො ජැක් ගැහුවම ( එහෙම උන් ඔය වගේ ප්‍රාථමික වැඩ වලට යනව අඩුයි, මොකද කෙල්ලෙක් සෙට් කරන් "කන" එක ලේසි නිසා ) ගොඩක් කෙල්ලො,ගෑණු සද්ද නැතුව ඉන්නව. ජරා ඩයල් වලට බනිනව. ඒ කියන්නෙ දෙපැත්තම කැමැත්තෙන් වැඩේ කරන්නෙ.

    මගේ යාළුවෙක් හිටිය කටුබැද්දෙ ඌත් ඉන්දික. මිනිහ ඉස්සර කෝච්චියෙ ලස්සන කෙල්ලෙක් දැක්කොත් කියන්නෙ " අද නිළුකාට හරි" දැන් මිනිහට ළමයි හතරයි :D

    ReplyDelete
    Replies
    1. අමතක උනා කියන්න. නිලූකා කියන්නෙ උගෙ වයිෆ්.

      Delete
    2. ලී වැඩේ නම් බනියගෙන් අහන්නම වෙනවා

      Delete
    3. මුවො ඇවිල්ල හේන පාළුකලාම ගමය ගෙදරතියන මුවහමට තඩිබානව කියන්නෙ ඕකමයි.

      Delete
    4. ඒ උනාට බං මුව හම පැටව් ගහන්නෙ නෑනෙ :D

      Delete
  8. අභිත අයියා මෙකට මම පොස්ට් එකකින්ම උත්තර ලියනවා... එක්ස්පිරියන් රහිත හින්දා වලංගු වෙයිද දන්නෙ නැහැ... :D:D

    ReplyDelete
  9. මේකට කමෙන්ට් එකක් දැමිය යුතුමයි. මම දැනට මෙහෙම කියලා හෙට උදේ ෆ්‍රී වෙලාවේ වැඩි යමක් කියන්නම්. ඔය දේ වෙන්නෙ ක්‍රම කීපයකට
    1. ආදරය
    2. ආසාව
    3. වල්කම
    මේ හැම දෙයක්ම හැම කෙනෙක්ටම තියනවා අඩු වැඩිය. හැබැයි ගැහැනු පිරිමි කියලා නැහැ. මම වැඩ කරන වෛද්‍ය ක්ෂේත්‍රයේදී ගැහැනු පිරිමි කොයිකාගෙත් පැටිකිරිය මම නම් දන්නවා. මේවා සාපෙක්ෂයි. කවුරුත් 100% සුද්ද නැහැ. ඒවා වැරදිත් නෙමේ. වැරදි නැති කෙනෙක් ඉන්නවනම්...... මම හිතන් නැහැ එහෙම අය ඇතැයි කියා. කවුද ඔය පොඩි පොඩි දේවල් ගනන් ගන්නේ. ජීවිතේ ඉන්න ටික සතුටින් ඉන්නව නම් ඇති. මානසික සතුට තරම් සතුටක් ලොවේ කොයින්දා??

    ReplyDelete
  10. මේකට වැරදි කාරයෙක් ඉන්නවනම් ඒ ලෝකෙ මවල මිනිස්සු මවපු එකා... :D

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමෙ හලෝ ගෑණු පිරිමි දෙජාතියක් මවපු එක තමා නරක :)

      Delete
    2. Don't blame to religions

      Delete
  11. /* ගොඩාක් කාන්තා පාර්ශ්වය කියලා තියෙන්නේ පිරිමින්ට ප්‍රශ්ණයක් නෑ.. ඒත් ගෑනියකටනම් පිරිමියෙක් එක්ක ආදරයක් නැතිව ලිංගිකව එකතු වෙන්න අමාරුයි කියලා...
    */

    මාත් හිතන්නේ ඒක ඇත්ත කතාවක්.

    මේ කතාවට විරුද්ධව කතා කරපු අය සැලකුවේ ලිංගික හැසිරීම විතරයි. උදාහරණෙට ගත්තේ ගණිකාවන්ව.

    එතනදී පිරිමින්ට වැරදුණු තැන තමයි ගැහැණුන් ගේ ලිංගික තෘප්තියේ උච්ඡස්ථානය මොකක්ද කියලා දන්නේ නැති එක.

    සමහර ගෑනු ඉන්න පුළුවන් ජීවිතේටම ලිංගික තෘප්තියේ උච්ඡස්ථානය (සුරාන්තය) විඳලා නැති. මොකද ඊට කලින් මිනිහා තෘප්තිමත් වෙලා නිසා.

    ගැහැණු සුරාන්තය ඔය කියන විදියට ආදරය එක්ක එන කොට ඉක්මනට එනවා ඇති.

    ReplyDelete
    Replies
    1. wham bam thank you mom!= Quickie

      කරන්නත් ගැහැනු කැමතියි. ඒතැනදී ඔය කියන් සුරතාන්තය නොව පිරිමියාගේ සන්තෝෂය වෙනුවන් කැප කිරීමක් කරන්නත් ගැහැනු සූදානම් නේද?

      http://www.urbandictionary.com/define.php?term=wham%20bam%20thank%20you%20mam

      Delete
    2. dawkinssdodo

      ඒවා, "මේ මිනිහාගේ මල කරදරෙන් බේරෙන්න" කරන වැඩ විය යුතුයි!

      (BTW, its - wham bam thank you MA'M)

      Delete
    3. නිවැරදි කිරීමට ස්තුතියි..

      හෙහ්..හෙහ් අහෝ කතන්දර.!
      නොදිටි මොක් පුර..:)

      Delete
  12. //ඒත් ඉතින් සෙනග පිරුන බස් එකකට නැගලා කොල්ලෙක් හොයාගෙන ගිහින් පස්ස හේත්තු කරන ගෑනුත් අනන්තවත් ඉන්නවා කියලා අමතක කරන එකත් වැරදියි.//

    මට නම් පස්ස නෙවෙයි ඉස්සරහත් හේත්තු කරගෙන යන අයව හම්බුවෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් එහෙම හේත්තු වෙනවට අකමැතිනම් ඒ ගැන පෝස්ට් එකක් දාන්නකෝ ගෑනු අපිට බලෙන් ජැක් ගහනවා...අපි ඒකට කැමති නෑ කියලා...අනිත් අය දාපු පෝස්ට් වල වැරදි පෙන්නන්නේ නැතුව (ඒ කෑල්ල කිව්වේ අභීත ට)

      Delete
  13. ෙකාල්ලෙක් විදියට ඡැක් ගහන එක වැරදියි එත් ගස්සවා ගන්නවා නමි ෙතාගහා ඉන්න එකත් වැරදියි තමන්ෙග් නංගි ෙකෙනක්ට ඔක ෙවනවනමි එෙහම හිතලා ෙනාගහා ඉමු

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මට නංගිලා නැත්තෙ . . . .

      Delete
    2. @ ඕනයා...

      ඒත් ඔයාගෙ බිරිඳයි දුවයි???? එයාලට එහෙම අත්දැකීමක් ලැබිලා අපහසුතාවයට පත් වෙනවට ඔයා කැමතිද??

      Delete
    3. බොට අම්මෙක් ඉන්නව නේද?

      Delete
    4. ඔව් බොට අම්මෙක් නැද්ද?

      Delete
    5. කෙල්ලගෙ කොල්ලගෙ කැමැත්තෙන් අනිත් මිනිස්සුන්ට බාධාවක් නොවී දෙයක් වෙනව නම් ඒකෙ කිසි වැ‍රැද්දක් නෑ.

      ඕනයගෙ අම්ම ගැන උගේ තාත්ත බලා ගත්ත නිසානෙ ඕනයයි තව උගේ මලය කෙනෙකුයි ඉන්නෙ. ඕනය උගේ වයිෆ් බලාගත්ත නිසානෙ උන්ට දුවෙක් ඉන්නෙ.

      ඕනයයි උගේ වයිෆුයි උන්ගෙ දුවව ඔය දේ ගැන දැනුවත් කරල නිසි කලවයස ආවම කසාදෙකුත් කරල දෙයි.

      Delete
    6. @ රංග : //ඕනයගෙ අම්ම ගැන උගේ තාත්ත බලා ගත්ත නිසානෙ ඕනයයි තව උගේ මලය කෙනෙකුයි ඉන්නෙ//

      බලාගත්තා කියල කිව්වේ ඕනයගේ අම්මට බස් වලදී ජැක් වදින්න දුන්නේ නෑ කියන එකද? ඕනයගේ දුවට ජැක් වැදෙන එක නවත්තන්න ඕනයට පුළුවන් වෙයිද?

      Delete
    7. ඕනයාගෙ දුව ඒකට අකමැතිනම් විරුද්ධව කකුල පාගයි නැත්නම් කකුල පාගයි.. කැමතිනම් ඉඩ දීලා පාඩුවේ ඉදියි... ඒක දැකලා ඇවිත් මෙතන පෝස්ට් එකක් දැම්මොත් අන්න මෙහෙම උනා ඒ කෙල්ල හරිද වැරදිද කියලා අන්න ඒකට කියන්නේ ලිංගික කුහකකම...

      Delete
    8. මම කැමතියි මේ කතාව මෙතනින් නවතිනවානම්.... මෙලෝ හසරක් නොදන්න කිරිසප්පයෙකුට පහර ගහන එක නවත්තන්න කියලා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා....

      Delete
    9. කකුල පාගන්න හයිය ලැබෙන්න කියලා මම පතනවා. එහෙම කකුල පෑගුවත් ඒ ළමයාට ඇති වෙන මානසික පීඩනය ඒකෙන් නැති වෙන්නේ නැහැ...

      සමාවෙන්න කිරි සප්පයෙක් ගැන මෙහෙම කියන්න උනාට...ඒත් කවදාහරි මේ දේවල් එයාටත් වෙන එක වලක්වන්න බැහැ..තමන්ගේ තාත්තා මේ බ්ලොග් වල දාලා තියන කමෙන්ට් දැක්කොත් ඒ කෙල්ලට දුක හිතෙයි..

      Delete
    10. මොන මඟුලක්ද බං මේ හැම එකටම නංගිලා අම්මල දුවලා ඇදගන්නේ. ඉස්සර ගේ සීන් එක යද්දි කියනවා "ඔයා ඔහොම කිව්වට ඔයාගෙ දරුවෙක් එහෙම උනානම් මොකද කියන්නෙ"
      දැන් කියනවා "ඔනයගෙ නංගිට ජැක් ගැහුවන්ං දුවට ගැහුවනං මොකද හිතන්නේ "කියලා. දැං ඔය කියපු කෙනාගෙ නංගි කවදහරි බඳින්නේ නැද්ද? බැන්දට පස්සෙ ලමයි හම්බෙන්නේ කතරගම දෙයියන්ට බාර වෙලාද?එතකොට ඒ ගැන හිතලත් මේ අයියලා අවුල් ගන්න ඕනද?
      ඒ වගේ තමා ඒ වයසෙ කෙල්ලො කොල්ලො බස් එකේ යද්දි ජැක් ගහගත්තාම අපිට තියන අමාරුව මොකක්ද. ආත්මාර්ථකාමි වෙන්න එපා මචන්ලා. තමන්ට අවුල් යනවා කියල මගෙ නංගි එයා කමති දෙයක් නොකර ඉන්න ඔනද? ඔකට තමා කියන්නේ ආත්මාර්තකාමි කම කියලා.
      අනික ඔන බස් එක්ක කෙල්ලෙක් කෙල්ලෙට ජැකක් වදිද්දී ඒකට විරුද්දව කතා කලොත් බස් එකේ කී දෙනෙක් ඒ කෙල්ල වෙනුවෙන් කතා කරනවද. උබලා කවදාවත් දකලා තියනවද කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ඇඟට හේත්තු උනාම කෙල්ල බැන්නොත් කොල්ලගෙ පැත්ත අරන් කතාකරන ජාතියෙ මිනිස්සු ඉන්න බස් එකක්.
      දෙන්නම කැමැත්තේන් ජැක් ගහනවනම්. ඊට පස්සෙ කතාවෙලා රූම් එකකටත් යනවනම් ඒක උන් දෙන්නගෙ පුද්ගලික දෙයක්.ඒ දෙන්නට හොඳනම් අපිට මොකෝ.

      Delete
    11. //මොන මඟුලක්ද බං මේ හැම එකටම නංගිලා අම්මල දුවලා ඇදගන්නේ.//
      හැම ගෑනියෙක් ම කාගේ හරි දුවෙක් නිසා. ජැක් ගහන හැම එකෙක්ටම අම්මෙක් ඉන්න නිසා.

      // නංගි කවදහරි බඳින්නේ නැද්ද? බැන්දට පස්සෙ ලමයි හම්බෙන්නේ කතරගම දෙයියන්ට බාර වෙලාද?//
      නංගි බැඳලා එයාගේ කැමැත්තෙන් ළමයි හම්බ උනාට මොන අයියටවත් අමාරුවක් නැහැ..හැබැයි කවුරු හරි බලෙන් ජැක් ගැහුවොත් එතකොටනම් අමාරුයි..

      //දෙන්නම කැමැත්තේන් ජැක් ගහනවනම්. ඊට පස්සෙ කතාවෙලා රූම් එකකටත් යනවනම් ඒක උන් දෙන්නගෙ පුද්ගලික දෙයක්.ඒ දෙන්නට හොඳනම් අපිට මොකෝ.//
      ඒක තමයි මාත් කියන්නේ..කැමැත්තෙන් කරනවානම් ඕන මගුලක්..හැබැයි බලෙන් ජැක් ගහන එක වැරදියි...බලෙන් ජැක් ගහන එක ඕන තරම් වෙන නිසයි කියන්නේ..

      Delete
    12. ඒක තමා බං මමත් කියන්නේ. බලෙං ගහනවනම් වැරදියි.
      වැඩේට දෙන්නම කැමතිනං ඒ මගේ නංගි උනත් වැරද්දක් කියන්න බෑ(මට අවුල් හිතුනත්).
      ඒ වගේම තමා ගණිකාවක් උනත් බලෙං ඇදගෙන යන්ඩ හදනවනම්. ඒකි "බඩුව " කියල දන්න නිසා අක්මැත්ත තියෙද්දි ජැක් එකක් ගහනවනම් එක වැරදි.
      පොදුවෙ ජැක් ගැන කතාකලාට ලොවෙත් මේක විසඳන්න බෑ , අපි හෙටත් ඉන්ටනෙට් චන්ඩි වගේ කොමෙන්ට් වලින් වලි යයි.
      මම කියන්නේ "අකමැත්තෙන් ගැහුවොත් වැරදියි, කැමතිනම් අපිට මොකො"
      අනික් කාරනේ මොකෙක් හරි ජැක් ගහද්දි සමාජෙ ගැන, ලැජ්ජාව ගැන හිතලා මොකුත් කතානොකර සද්ද නැතුව ඉන්නවනම් ඒක ඒ ලමයගෙ සහ ඉන්න ඕන හැටි කියල නොදුන්න් දෙමව්පියන්ගෙ,.ඉස්කෝලේ,අයියලාගෙ ඔක්කොගෙම වැරැද්ද.

      Delete
    13. මගෙ අම්ම, මගෙ බිරිඳ, මගෙ දුව . . .

      1. මගෙ අම්ම:
      මගෙ අම්මට බස් වල ජැක් වදිනව මම දැකල තියනව.හැබැයි ඒ හැම අවස්තාවකදිම නිතරම අම්මත් එක්ක එහෙ මෙහෙ ගිය මට හෝ මගෙ මල්ලිට දෙයක් හිතාගන්නත් කලිංම අම්ම අදාල පුද්ගලයට ගහල තියනව. සිද්දි එකක් දෙකක් නෙමේ ගිනිය නොහැකි ගානට. ඒව නිකං අල්ල දිගෑරල දෙන කම්මුල් පාරවල් නෙමේ. මගෙ අම්මට බස් ජැක් ආතල් විඳින්න තරං උවමනාවක් තිබුනෙ නෑ මොකද එයාට උවමනා හැම දේම ගෙදරදි ලැබෙන නිසා. මෙකත් දැනගන්න . . . මට සහ මගෙ මල්ලිට ලිංගිකත්වය, සංසර්ගය වගේදේවල් වගේම අරක්කු ගැන කියල දුන්නෙත් මගෙ අම්මයි තාත්තයි. ඒ නිසා අම්ම බස් එකේ ජැක් වදිනවට කැමතිද, අකමැතිද, අම්මගෙ ප්‍රතිචාරය කොහොමද කියල මම දන්නව. අනික දැං මගෙ අම්ම අපෙං වෙං වෙලා අවුරුදු 14ක් වෙනව. . . . ඒක නිසා ඊට වඩා මගෙ අම්ම ගැන කතා කරන එක තේරුමක් නෑ . . .

      2. මගෙ බිරිඳ:
      මට ඕනෙ උනේ නෑ කොල්ලෙක් දිහා ඇහැක් ඇරලවත්බලපු නැති පත්තිනි අම්ම කෙනෙක් . . . ඒකනිසා මම යාලු උනේ, කසාද බැන්දෙ මගෙ ඒ අවශ්යතාව සපුරපු කෙල්ලෙක්. ඔන්න මූලික හැඳින්වීම. එයාට බස් වල ජැක් වදිනවද නැද්ද , එයා ඒවට කැමතිද නැද්ද කියල මට තියා එයාටවත් දැනගන්න විදියක් නෑ. මොකද එයා එයාගෙ ජීවිත කාලෙ ඇතුලත බස් එකක ගිහිං තියනවනං ඒ මගෙත් එක්ක විතරක්ම නිසා. දැනටත් එහෙමයි . . අනාගතේටත් එහෙමයි.

      3. මගෙ දුව:
      තාම වයස "මාස 9යි". ඒක නිසා තවම එයාග් අවශ්්‍යතා තියෙන්නෙ ටිකයි . . . . දැනට ඒ අවශ්්‍යතා ටික මමයි මගෙ බිරිඳයි සපුරනව. එයාගෙ අවශ්්‍යතා බාහිර සමාජයෙන් සපුරාගන්න කාලයක් එද්දි . . . . මම ඊට නිසි පරිදි එයාව සූදානම් කරනව. මට මගෙ දුවට හැම දෙයක් ගැනම කියල දෙන්න පුලුවං, හරියට මට මගෙ අම්මයි තාත්තයි ඒව කියල දුන්න වගේ. . . . බය වෙන්න එපා . . . මම මගෙ දුව හදන්නෙ නෑ "පිරිමි තමයි මේ ඔක්කොම වල් වැඩ කරන්නෙ" කියන චින්තනයෙං ලෝකෙ දිහා බලන්න.
      මම දැනට මගෙ දුවට ලෝකෙ උගන්නන්න මූලික දෙයක් විදියට සූදානම් කරල තියෙන්නෙ "මිශ්‍ර පාසලක්" අපේ ගෙදර ඉඳල ඇවිදින දුරේ . . . . . අනික දැනට මගෙ කිසිම බලාපොරොත්තුවක් නෑ මගෙ දුව බස් වල යවන්න . . එයාට ඕනෙ නම් දවස එයා යයි . . . බස් එකේ ජැක් වදිනවට එයා කැමති නම් කැමති වෙයි, නැතිනම් ඊට විරුද්ද වෙයි එදාට . . . හැබැයි ඒ එදාට ත‍ටු අකුලගෙන වෙච්චි දේ හිතේ තියාන පස්සෙ දවසක පත්තර වලිනුයි, බ්ලොග් වලිනුයි ලෝකෙට කියන්නෙ නැතුව . . . අදාල දේට අදාල විදියට මූන දීල . . .
      මම මගෙ දුව වෙනුවෙං ලෝකය හදන්න යන්නෙ නෑ . . . හැබැයි මම මගෙ දුවව ලෝකයට මූන දෙන්න ලෑස්ති කරනව . . . .

      කෙල්ලට තවම මාස 9යි . . . . ඒ නිසා උවමනා දවසට එයාගෙ හැසිරීම එයා තීරනය කරයි . . . .

      Delete
    14. ප.ලි.
      @හැමෝම:
      මෙතන මම "හොඳ වෙලාවට මට නංගිල නැත්තෙ . . . . " කිවුවෙ . . . . ජැක් ගැසීමේ පරම ආසාවෙං නෙමේ . . . . . ජැක් වදින්න මට නංගි කෙනෙක් නොහිටියෙ හොඳ වෙලාවට කියල හිතුන නිසා

      @තරු අරුන්දතී:
      සහ
      ඊමේල් කවිකාරි:
      ඔයාල දෙන්නට පිලිතුරු ලැබෙන්න ඇති නේද ???
      සහ ඔයාල දෙන්නට ගොඩක් ස්තුතියි "නමින්" පෙනී සිටීම ගැන

      @රංග:
      ස්තුතියි මචං . . . . යාලුවො, යාලුවංව තේරුං ගන්නව කියන්නෙ . . . . .යාලුවෙක් වෙනුවෙං ඕනෙම තැනක පෙනී හිටින්න පුලුවං කියන එක.

      @අභීත:
      :D . . . . කමක් නෑ මචං . . . . ඇනෝ දාගෙන බබා හුකුං කෙලියට . . . මගෙ දුව තව අවුරුදු 15කිං විතර පස්සෙ බස් එකේ යද්දි . . . මැන්ටල් වෙලා එයි ජැක් ගහන්න.

      @අන්තිම ඇනෝ:
      //සමාවෙන්න කිරි සප්පයෙක් ගැන මෙහෙම කියන්න උනාට...ඒත් කවදාහරි මේ දේවල් එයාටත් වෙන එක වලක්වන්න බැහැ..තමන්ගේ තාත්තා මේ බ්ලොග් වල දාලා තියන කමෙන්ට් දැක්කොත් ඒ කෙල්ලට දුක හිතෙයි..//

      බය වෙන්න එපා . . . . මම මේ හැම කොමෙන්ට් එකක්ම (ඉතිරි වෙලා තිබුනොත් සහ දුව කියවන්න කැමති උනොත්) සහ මගෙ බ්ලොග් එකේ හැම පෝස්ට් එකක්ම දුවට පෙන්නනව . . . . . මම කිසිම දෙයක් මකන්නෙ නෑ . . . . . මගෙ බ්ලොග් එක කියන්නෙත් මම මගෙ දුවට මගෙ ගැන දැනගන්න ඉතිරි කරන ඩයරියක්.
      අනික, මේ හැම දේම මගෙ බිරිඳත් කියවනව . . . . . එයා තීරනය කලොත් මම මේ දේවල් ලියන එක වැරදියි කියල . . . . එදාට මම නවත්තනව.
      තවත් දෙයක් . . . . . ජැකට අකමැති නං . . . කකුල පාගන්න මම උගන්නන්නෙ නෑ . . . . බොහෝ දුරට මගෙ දුව අකමැති නං . . . ජැකාගෙ ඇට දෙක කටෙං වැටෙයි . . . . .

      @අනිත් ඇනෝල හැමෝටම:
      නිකං බොරුවට බබා හුකුං දාන්න එපා . . . . . එක්කො ඔයාල පට්ට ජැකාල, නැත්තං ජැකීල . . . . . ගොඩාක් දුරට මම අඳුනන . . . . නැත්තං කියන්න තියන දේ ලෙසටම කියනවනෙ අර ඊ මේල් කවිකාරි සහ තරු අරුන්දතී වගේ නම හංගන්නෙ නැතුව. . . . .
      හොඳට මතක තියාගන්න . . . "ලිංගික නිදහස" කියන එක මම ගොඩාක් ඉහලින් ගරු කරන දෙයක් . . . මම මගෙ බිරීඳටවත් අතක් තියන්නෙ නෑ එයා සූදානම් නැතිනම් . . . . අනික තමයි මම ගැන සහ මගේ කෙරුවාවල් ගැන මගෙ බිරිඳ 100%ක්ම දන්නව . .. . (මේ කෑල්ල කිවුවෙ ඊලඟට එන ඇනෝලට)

      ප.ප.ලි.
      ආයෙත් එක ඇනෝවෙකුටවත් උත්තර දෙන්නෙ නෑ . . . . මොකද අවජාතක කියන වචනෙ "පීචං" කරන එවුංට මම කැමති නැති නිසා

      ප.ප.ප.ලි.
      @ඇනෝල හැමෝටම:
      ලැබුනොත් නොකාම ඉඳී බොලාල . . . . අනේ මටත් අම්මෙක් ඉන්නවනෙ, නංගියෙක් ඉන්නවනෙ, කිය කිය . . . . බබාල . . පවු. . . .!!!

      Delete
    15. @ඕනේ උපරිමයි රිප්ලයි ටික... උඹට ජය වේවා අයියේ...!!!

      Delete
    16. පස්ට මචං පස්ට.......

      Delete
    17. SUPIRI REPLY eka AYYE..

      Pissa.

      Delete
    18. නියමයි සහෝදරයා. එළකිරි Reply එක.

      Delete
    19. @ඕනයා - මේ වගේ දෙයකදි උඹ තරම් කෙලින් කථා කරන මනුස්සයෙක් මගේ ජීවිත කාලෙදි මුණ ගැහිලම නැති තරම් , උඹට මගේ ආචාරය

      Delete
    20. ගැහැනු හෝ පිරිමි හෝ කවුරු උනත් මට හිතාගන්න බැරි ඇයි මේ ජැක් ගැසීම සාදාරනීකරනය කරන්නේ කියලා.

      Delete
    21. මේ කියන්නේ "ගහන එවුන් ගහපුවාවේ, එදාට මං බලාගන්නං" වගේ කතාවක්නේ..

      Delete
    22. මම සාමාන්‍යයෙන් මේ මාතෘකාවට කොමෙන්ට් දාන්නේ නෑ. මොකද මට හිතෙන විදිහට නම් මේක උලුප්ප උලුප්ප, මරාගෙන කතා කරන්න තරම් ලොකු එකක් නෙවෙයි. අනිත් සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් තියන මූලික අවශ්‍යතාවයක්නේ. ඉතින් ඔය අවශ්‍යතාවය එක එක මිනිස්සු, ගෑණු එක එක විදිහට ඉෂ්ඨ කරගන්නවා. මමත් කියන්නේ කැමති උන් දෙන්නෙක් කැමති දෙයක් කරගත්තාවේ. හැබැයි අකමැති එකෙක්ට කරදර කරනවාට මම නම් පට්ටම විරුද්ධයි. අනිත් එක ඔය වගේ සිද්ධියකදි කොල්ලෙක්ගෙන් අම්මෙක් නැද්ද කියලා ඇහුවට එහෙම කරන ගෑණු කෙනෙක්ගෙන් තාත්තෙක් නැද්ද? පුතෙක්, සහෝදරයෙක් නැද්ද කියලා අහනවා නම් ඇහෙනව අඩුයි. මොකද මම දැකලා තියනවා තමන්ගේ පුතාගේ වයසේ කොල්ලොත් එක්ක පිස්සු නටන ගෑණු අය. මටත් අම්මා වගෙම නංගි කෙනෙකුත් ඉන්නවා. හැබැයි බස් එකේ යවන්න නම් කිසිම බයක් නෑ. මොකද ඒගොල්ලො මේ ලෝකේ ගැන හොඳට දන්නවා. මේකට දෙන්න පුලුවන් හොඳම උත්තරේ ඕනේ අයියා දීලා තියනවා. හොඳට මතක තියාගන්න හැම කොල්ලහම එහෙම කරන්නේත් නෑ, හැම කෙල්ලම එහෙම කරන්නේත් නෑ. ඒ නිසා හැමෝමම එකම මිම්මෙන් මනින්න එපා. අම්මලා , නංගිලා මතක් කරන එකට නම් කියන්න තියෙන්නේ, ලෝකේ හදන්න දඟලනවට වඩා ගොඩාක් ලේසියි අම්මට, සහෝදරීට, සහකාරියට හොඳ නරක කියලා දීලා ඒවගේ වෙලාවකට ගන්න ඕනේ පියවර ටික කියලා දෙන එක. ඒ අය ඒ දේවල් වලට අකමැති නම් ඒ පියවර ගනීවි. කැමති නම් ඉතින් අපි කොච්චර අකමැති වුනත් වැඩක් නෑ.

      Delete
  14. මේ කියන කාරණය ඇත්ත බවයි මගේ නම් වැටහීම.

    ලෝකයේ පමනක් නොව ලංකාවේ පවා රිස්ක් එක වැඩි වෘතීය වල (මූල්‍ය අංශය, හෘද හෝ ලමා ශල්‍ය වෛද්‍ය වැනි ) යෙදෙන පිරිමි තම ආතතිය පිටකර හරින මාර්ගයක් ලෙස ලිංගික සබදතා යොදා ගන්න බවයි අසා, දැක ඇත්තේ. සුලු කාලයක් තුල සාපේක්ෂව තමාට වඩා ශක්තියෙන් අඩු විරිද්ධ ලිංගිකයා මත තම සම්පූර්ණ පුරුශ ශක්තිය මුදා හැර ආතතිය පිට කරගැනීම අඩු වැඩි වශයෙන් හැම පිරිමියක්ම කරන බවයි මගේ වැටහීම. ගැහැනු ආතතිය හැන්ඩ්ල් කරන්නේ ලිංගිකත්වය එක්ක නොවේ. ඒ නිසා බස් එකේ ජැක් දෙන්න ගෑනුන්ට උවමනා නැති බවයි මගේ හැඟීම. ඒත් මේකට එක්සෙප්ශන්ස් තියෙන්ඩ පුලුවන්. හැබැයි ඔච්චරම තියෙන්ඩ පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවට තමයි මට නම් , අපේ බ්ලොග් ලියපු ඩෙස්මන් මොරිස් ගේ යාළුව මතක් වෙන්නේ.
      ඩෙස්මන් මොරිස් ....

      Delete
    2. ඔය සැකයම මටත් තියනවා...මෙයාලා කියන තරම් පිරිමින්ට බලෙන් ජැක් ගහන ගෑනු ඉන්න පුලුවන්ද? එකෙක් දෙන්නෙක් ඉන්නවා කියනවනම් පිළිගන්න පුළුවන්..ඒත් දෙයියනේ මුන් කියන හැටියට ජැක් ගහන පිරිමින්ට වඩා ගෑනු වැඩියි නේ...:0

      Delete
  15. //. ඔය මාතෘකාවෙදි පිරිමිංගේ විවෘත බවත්, ගෑනුංගෙ හංගලා ගැහීමත් විතරයි තියෙන්නෙ . . .


    ගෑනියෙකුයි මිනිහෙකුයි හැසිරෙන විදිය වැරදියි කියන්න පුලුවං එයාල බස් එකේදිම "මහ කෙලිය" කරා නං . . . අවයව එලියෙ දාගත්ත නං . . . එහෙමත් නැත්තං එක්කෙනෙක්ගෙ අකමැත්ත තියෙද්දි බලෙං කලානං . . . . දෙන්නාගෙම කැමැත්ත ඇතුව ජැකක් වදිද්දි ඒකට එතනදි හෝ වෙන තැනකදි . . . . . කවුරු හරි මොනව හරි කියනව නං . . . මම කියන්නෙ ඒකට "ලිංගික කුහක කම" කියල //

    ඕනයා එක්ක එකඟයි. වැරදි හරි නිවැරදි හරි ඔය දෙපාරශවයෙන්ම වෙනවා. කොල්ලො කෙල්ලො මිනිස්සු ගෑණු... ඔය කා අතිනුත්. ජැක් ගැහිල්ල උනත් එහෙම තමා... අභීත අයිය කිව්ව වගේ ජැක් ගහන කොල්ලො වගේම ජැක ගස්සගන්න කැමති කෙල්ලොත් ඉන්නවා. මහ කෙලියෙදි උනත් එච්චරයි.

    වෙද මහතා කිව්ව වගේ.. ආසව.. ආදරය... වල්කම.. ඔය මොන හේතුව මත හරි.. දෙපාර්ශවෙයෙන්ම දේවල් සිදු වෙනවා.

    තිර රෙදි බැඳන් අපි සුදුයි කිව්වට කෙල්ලො කියන තරම් සුදුත් නෑ... වගේම කොල්ලො කළුත් නෑ...

    ReplyDelete
    Replies
    1. පිස්සා, ගැහැණු සුදුයි කියලා කවුරුවත් කියලා නැහැ..හැම පිරිමියම කලුයි කියලා කියලත් නැහැ...බහුතර පිරිමි කලුයි කියලයි කියන්නේ...වඩාත්ම අසාධාරණයට ලක් වෙන්නේ ගැහැණු කියලයි දිල් ඇතුළු අනෙක් අය කියන්නේ...බලෙන් ජැක් ගැහීම් වලට ලක් වෙන්නේ ගැහැණු...පිරිමි කෙනෙක් බලෙන් ජැක් ගැහිමකට ලක් උනොත් ඔහුත් ඒකට කැමති වෙනවා මිසක් ගෑනිව එලව ගනීවි කියලා මම හිතන්නේ නෑ (0.000001 % ක් විතර එහෙම දේවලුත් වෙනවා ඇති. ඒත් මෙතන කතා කරන්නේ බහුතරය ගැන)

      Delete
  16. කතා වැදගත් තැනකට සංවාදය ගෙනියනවා. හරියට හරි මම කරපු සමීක්ෂණයකින් පෙනුන දෙයක් තමයි ලංකාවේ විතරක් නෙමෙයි බටහිර රටවලත් ගැහැණු සුරතාන්තයට පත් වෙන්නේ නෑ කියන එක. ඇත්ත සමහර කාන්තාවන් මේ ගැන දන්නෙත් නෑ. කියන්න ලැජ්ජයි පිරිමි පාර්ශවය දන්නෙත් නෑ. ස්වභාවයෙන්ම කාන්තාවක් සුරතාන්තයට පත්වෙන්න ගත වන කාළය වැඩියි. නමුත් නියම් ලිංගික එක්වීමෙදි දෙදෙනාම එක වර සුරතාන්තයට පත් වෙන එක තම්යි නියම් තෘප්තිය. මේවට ඉතින් ක්‍රම තියෙනවා.
    අභීතය ජැක් ගහන එකේ වයසේ ප්‍රශ්නයක් ඇදගත්තේ මොකටද කියලා මට තේරෙන්නේ නෑ. ඒක අපේ සමාජයේ තියෙන ප්‍රශ්නයක්. එතකොට ඒ වයසෙදි ලිංගික හැගීම් ඇතිවෙන්නේ නැද්ද. ලව් කරන්නේ කෙල්ලො කොල්ලො විතරද. මැදි වයසේ අය ජැක් එකක් ගහන එක. ලව් කරන එක. සෙක්ස් එක වැරදිද..? කොහොම නමුත් බස් රථ තුල පෙම්වතුන් හෝ සිපවැළඳ ගැනීම්. රාගයෙන් මත් වී ස්පර්ෂ කිරිම් තඩි බැලීම්, කරේ අත දැමිම්, කොන්ඩේ ගඳ බැලිම් සහ තවත් නොයෙකුත් දේ මෙන්ම ජැක් ගැසීමත් බලන්න අපුල දේවල් සහ තිරිසන් ක්‍රියා. ඒ ඇර අන් සියළුම දේ හා එකඟයි.

    ReplyDelete
    Replies
    1. මාර සමීක්‍ෂණ නේ ඔහේත් කරන්නේ! මේක පීඇච්ඩී රිසර්ච් එකක් වෙන්න ඕනෑ.

      Delete
    2. හෙහ්.. හෙහ්.. මෙහෙමනේ කොල්ලො ගානටම ෆිට් වෙන කෙල්ලොත් ඉන්නවනේ ඕන දෙයක් කතා කරන්න පුළුවන්. බොරුනම් කෙල්ලො ඕන නෑ කොල්ලොන්ගෙන් අහල බලන්න..

      Delete
    3. පිරිමි මයික්‍රෝවේව් උඳුන් වගේ..ගැහැනු අවන් එක වගේ..හෙමින් හෙමින් රත්වෙලා හෙමින් හෙමින් නිවෙනවා..ඕක තේරුම් ගන්න පිරිමි අඩුයි!ඒකයි ගොඩක් ගෑනු සූරතාන්තයට පත්වෙන්නේ නැත්තේ!

      Delete
    4. kohomadha appei sameekshane kare

      Delete